Dual Lives of Monk in Kurunegala | කාන්තාවක් විවාහ කරගත් කියන භික්ෂූන් නමක් කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම චෝදනාව ලැබුවේ 40 හැවිරිදි හිරිපිටි ධම්මචන්ද්ර පිරිවෙනේ නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස කටයුතු කළ බව කියන ගුරුලෑපොල ධම්ම් විසුද්ධි හිමියන්ය.
හිමියන්ව අත්අඩංගුවට ගැනුනේ ගිහිනමකින් විවාහයක් කරගැනීම, රියදුරු බලපත්‍රයක් ගැනීම, ව්‍යාජ ලේඛණ සැකසීම යන චෝදනා මතය.
ව්‍යාජ ලේඛණ සකස් කර ගිහියෙකු ලෙස පෙනී සිටිමින් මෙම හිමිනම කාන්තාවක් විවාහ කරගෙන ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා. මෙම හිමිනමගේ ගිහි නම රත්නසිරි බණ්ඩාර බවද වාර්ථ විය.
සිවුර වැසෙන සේ කමිසයකින් සැරසී යතුරු පැදියකින් තම බිරිය බැලීමට යන අවස්ථාවේ ගම්වාසීන් හා පොලීසිය එක්ව අත්අඩංගුවට ගෙන ඇත.
The married monk’s robes were seen beneath his clothes
The Crime Division of the Kurunegala Police had been successful in arresting a monk who had got married by production of fake documents.
The suspect is 40 years old is Hiripitiye.Dhammachandra Pirivena’s Ven.Dhamma Vissudhi thera. He was arrested on the grounds when he had applied for a driving license in the name of a layman producing fake documents.
It was revealed that fake documents had been prepared for the monk to get married. The monks name as a layman was Ratnasiri Bandara, it was reported.
It was noticed that Ven.Dhamma Visuddhi thera had worn a layman’s dress over the robes and gone on a motor bike to see his wife. He had been arrested by the Police along with the villages at such an occasion it is reported.



