අධික බිමත්කම හේතුවෙන් පණ පිටින් බල්ලෙකු ආහාරයට ගත් මිනිසා | Video

.
Man Who Ripped And Ate A Dog While High On Drugs | මීට දින කිහිපයකට පෙර ඩැනියෙල් නමැති පුද්ගලයෙකු බිමත්ව තම අසල පිරිසට පහර දෙමින්

කලබලකාරී ලෙස හැසිරීම වෙනුවෙන් වැරදිකරු වූ අතරම ඩැනියෙල්ගේ හැසිරීම ඇසින් දුටු පුද්ගලයෙකු පොලිසියට පවසා ඇත්තේ ඩැනියෙල් සාමන්‍ය ප්‍රමාණයේ කළු බල්ලෙකු ඉදිරිපස කාමරයට ගෙන ගොස් ඌට ගසමින් බෙල්ල මිරිකු බවට සාක්ෂි ලබා දී ඇත. ඉන් පසුව පණ පිටින්ම එම බල්ලා කෑලි කෑලි වලට ඉරමින් ආහාරයට ගත බවටද මෙම සිද්ධිය ඇසින් දුටු පුද්ගලයා පවසා ඇත.

Man Who Ripped And Ate A Dog While High On Drugs

Daniel is accused of going to a home few days back while high on the synthetic marijuana drug K-2, assaulting several people and chasing a neighbor on his hands and knees while growling like a dog. Witnesses told police that Daniel then grabbed a medium-sized black dog and took it to the front porch, where he started beating and strangling it. Moreover, report says that he began biting and ripping pieces of the animal's flesh.

Man Who Ripped And Ate A Dog While High On Drugs Video