කවදත් පුවත් මවන බ්‍රිට්නි අලුත් ඡායාරූප මුදා හැරලා

.
Britney’s body is banging — again | සුප්‍රසිද්ධ ගායන තරුවක් වන බ්‍රිට්නි ස්පියර්ස් පිහිනුම් ඇදුමක් (බිකිනි) ඇද සිය දරුවන් දෙදෙනා සමග ගනු ලැබූ ඡායාරූප පෙලක් ඇය විසින්ම අන්තර්ජාලයට මුදාහැර ඇත. තිස් හැවිරිදි බ්‍රිට්නි සරාගී මව ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර පසුගියදා නිවාඩුවක් ගත කිරීමට හවායි ගිය අවස්ථාවේ Mani හෝටලයේ කාමරයේදී මෙම ඡායාරූප ගෙන ඇත.

මෙම ඡායාරූපවල සිය දරුවන් දෙදෙනා වන ජේඩෑන් ජේම්ස් හා ෂෝන් ප්‍රෙස්ටන්ද සිටීම විශෙෂත්වයකි. අනතුරුව බ්‍රිට්නි දරුවන් සමග පිහිනුම් තටාකයේ සතිටින් කාලය ගතකල බවද ආරන්චි වේ. ඊට පෙර දිනයේ බ්‍රිට්නි විවාහ ගිවිසගත් ජේසන් ටෘවික් හා දරුවන් දෙදෙනා සමග ගනු ලැබූ ඡායාරූපයක්ද අන්තර්ජාලයේ පළකර ඇත.

Britney’s body is banging — again 


Pop star Britney Spears shared a sexy bikini snapshot on Twitter Thursday afternoon, proving the singer’s rock-hard abs and toned frame are back.

Spears, currently a judge on Simon Cowell’s show “The X Factor,” posted the photo from Maui, Hawaii, where she celebrated the Fourth of July with her two sons, Preston, 6, and Jayden, 5. Also with Spears and the boys in the Aloha State was Jason Trawick, the singer’s fiance and former agent.