දික්වැල්ල, බතීගම රජයේ රෝහලේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කර තිබේ. මියගිය කාන්තාවගේ ස්වාමී පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය පැවසුවේය.
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්. මෙසේ මියගොස් ඇත්තේ 35 හැවිරිදි බතීගම බටහිර ප්රදේශයේ පදිංචි කාන්තාවකි. දික්වැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්. මෙසේ මියගොස් ඇත්තේ 35 හැවිරිදි බතීගම බටහිර ප්රදේශයේ පදිංචි කාන්තාවකි. දික්වැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Woman stabbed to death by husband in Beethigama
A woman was stabbed to death at a government hospital at Dikwella, Beethigama. Police state that the victim’s husband had carried out the murder.
The incident occurred due to an argument between the two while the murdered woman was a 35 year old resident of the western region of Beethigama.
The Dikwella police are carrying out an extended investigation on the matter.



