ලොව කුඩාතම මැස්සා

.
World's Tiniest Fly | ලොව කුඩාතම මැස්සා තායිලන්තයෙන් සොයා ගැනීමට හැකියාව ලැබී ඇති බවට වාර්තා වේ. මෙම සත්වයා කොන්දුරුවා මෙන් පස් ගුණයක් කුඩා වන අතර ලුණු කැටයකට වඩා හිනි බවට සදහන් වේ. 

මොහුව අනෙත් කුඩා කුබින් ආහාරයක් ලෙස ගන්නා අතර මෙම සත්වයා තම හිස තම නිවාස ලෙස භාවිත කරන බවට කියවේ. පරීක්ෂකයින් මෙම ලොව කුඩාතම මැස්සා Euryplatea nanaknihali ලෙස නම් කර ඇත.

World's Tiniest Fly


A new fly discovered in Thailand is the world's smallest. It is five times smaller than a fruit fly and tinier than a grain of salt (0.4 millimeters) in length — half the size of the smallest "no see-ums." It probably also feeds on tiny ants, likely decapitating them and using their head casings as its home. The researchers named the new fly Euryplatea nanaknihali.