ඩෙංගු රෝගීන් සුව කිරීමට හැකියාව ඇති ප්‍රතිදෙහයක් සොයා ගනී

.
Singapore Scientists Discover A Powerful Antibody To Recover Dengue Patients | සිංගප්පුරුවේ විද්‍යාඥයින් පිරිසක් විසින් ඩෙංගු රෝගීන් සුව කිරීමට හැකියාව ඇති ප්‍රතිදෙහයක් සොයා ගෙන ඇති අතර එමගින් රෝගයෙන් පෙලෙන්නාගේ සෛල මගින් ඩෙංගු ශරීරයේ විහිද යැම නැවතිය හැකි බවට වාර්තා වේ. National University of Singapore (NUS)-Duke University හි විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙය සොයා ගෙන ඇති අතර ඔවුන් පවසනුයේ මෙමගින් රෝගියාට සම්පුර්ණ සුවයක් ලබා දීමටද හැකි වෙතැයි ඔවුන් බලාපොරොත්තු වන බවය. වැඩි දුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට මිනිසුන් 20,000 ක් පමණ ඩෙංගු රෝගයෙන් මිය යන බවට පැවසේ. 

Singapore Scientists Discover A Powerful Antibody To Recover Dengue Patients 

Scientists in Singapore say they have discovered a powerful antibody in recovered dengue patients and hope to use it to stop the spread of the virus in an infected person’s cells. The scientists from the National University of Singapore (NUS)-Duke University team say they hope the discovery will ultimately lead to a cure. According to the World Health Organisation, the Dengue virus, which is spread by mosquitoes, kills more than 20,000 people every year.

0 comments:

Post a Comment