කැබ්රියක් සිසුවෙකුට මරු කැඳවයි

.
Student dies after being hit by SUV | පේසාලේ තලෙයිමන්නාරම මාර්ගයේ නඩුගුඩා හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් 12 හැවිරිදි පාසල් දරුවෙකු මියගොස් තිබේ.

අදාළ සිසුවා බසයෙන් බැස පාර මාරුවන අවස්ථාවේදී අනෙක් දෙසින් පැමිණි කැබ් රථයක ගැටී ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ සිසුවා මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගිය සිසුවා කාන්චනාකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව තලෙයි මන්නාරම පොලීසිය සඳහන් කරයි.


Student dies after being hit by SUV


A 12-year-old student was killed following an accident near the Naduguda Junction on the Pesalai -Talaimannar road.

The child was crossing the road after getting off a bus when he was hit by an SUV arriving from the opposite side of the road.

The student, from Kanchanakudiyiruppu, had succumbed to injuries after being admitted to the Mannar Hospital.

The driver of the vehicle involved in the accident has been arrested, Talaimannar Police said.