තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

.
Person stabbed to death in Mawathagama | මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී ඇත.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි මාවතගම‍ පොලිසිය සඳහන් කරයි.

Person stabbed to death in Mawathagama

A person was killed in the Paragahadeniya area in Mawathagama after being stabbed with a sharp object after a long standing grudge had boiled over, police stated.

Two suspects have been arrested in connection with the murder while the Mawathagama police are conducting further inquiries.

The victim was a 48 year old man from the Wayuda area.