The Dark Knight Rises | 2012 | Trailer

.
වීරක්‍රියා ඇතුලත් ඇමරිකානු චිත්‍රපටයක් වන The Dark Knight Rises චිත්‍රපටය ලගදීම නිකුත් වීමට නියමිත අතර එය අධ්‍යක්ෂණය කර ඇත්තේ Christopher Nolan විසින්ය. එකිනෙකට අනුගමිව නිර්මාණය වූ චිත්‍රපට පෙළක් වන Batman Begins (2005) සහ The Dark Knight (2008) යන චිත්‍රපට වලින් පසුව නිකුත් වන The Dark Knight Rises චිත්‍රපටය මෙම කතා පෙළ අවසාන කතාව ලෙස සදහන් වේ.

Christian Bale, Michael Caine, Gary Oldman, සහ Morgan Freeman මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් සදහා පණ පොවන අතර චිත්‍රපටය 2012 ජුලි 20 වන දින නිකුත් වීමට නියමිතය. මෙම චිත්‍රපටය The Dark Knight චිත්‍රපටයේ සිදුවීම් වලින් වසර අටකට පසුව සිදුවන අතර Selina Kyle සහ Bane නමැති චරිත දෙකක්ද මෙයට එකතු වී ඇත. ඒ අනුව මෙම චිත්‍රපටයේ කතා වස්තුව ප්‍රධාන වශයෙන් Selina Kyle සහ Bane වට ගෙතී ඇත.

The Dark Knight Rises | 2012

The Dark Knight Rises is an upcoming 2012 American superhero film directed by Christopher Nolan. Being a sequel to Batman Begins (2005) and The Dark Knight (2008), The Dark Knight Rises is intended to be the conclusion of the series.

Christian Bale, Michael Caine, Gary Oldman, and Morgan Freeman reprise their roles from Batman Begins and The Dark Knight. The film takes place eight years after the events of The Dark Knight and introduces the characters of Selina Kyle and Bane. The story starts Eight years after the events of The Dark Knight, the appearance of the mysterious Selina Kyle sets in motion a chain of events culminating in the arrival of Bane, a ruthless terrorist with plans to destroy Gotham City. Moreover, the movie is due release on July 20, 2012.