The Man Who Becomes The First To Walk Across Niagara Falls | ප්‍රථම වරට නයගරා ඇ ල් ල හරහා සාර්ථකව ගමන් කරමින් වාර්තාවක් පිහිට වීමට Tightrope Daredevil Nik Wallendaට හැකියාව හිමිවී ඇති බවට වාර්තා වේ. ජුනි මස 15 වන දිනඇමරිකානු සහ කැනේඩියානු තිරයේ පිහිටා ඇති මෙම නයගරා ඇල්ල හරහා අඩි 1800 ක දුරක් මොහු ගමන් කර ඇත. Wallenda මාධ්‍යට පවසා ඇත්තේ තමා මේ සදහා දැඩි ලෙස පුරුදු පුහුණු වීම් කටයුතු වල නියැලුණු බවය.
The Man Who Becomes The First To Walk Across Niagara Falls
Tightrope Daredevil Nik Wallenda has become the first person to ever walk across the Niagara Falls. The stuntman accomplished the feat after making his way 1,800 feet across the brink of the famous falls over the U.S. and Canadian border on June 15th. Wallenda told reporters he managed the historic walk with concentration, training and a lot of praying and revealed he is already making plans for his next stunt.


