Oscar Pistorius will go down in Olympic London | මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දොරටු ඔස්කා වෙනුවෙන් විවර වී ඇත්තේ ඔහුගේ සියළු බාධක මැඩලමිනි.
කෘතීම පාද වලින් ධවනයේ යෙදෙන ආබධිත ක්රීඩකයෙකු වුවත් ඔලිම්පික් උළෙලේ දී දකුණු අප්රිකාව නියෝජනය කරමින් මීටර් 400 සහාය දිවීමේ තරගයට සහභාගී වීමට වරම් හිමිකරගෙන සිටියි.
"මම මා ගැන වඩිපුරම ආඩම්බර වන දවස අදයි. මගේ කැපවීම් වල සහ අධිෂ්ඨාකයෙන් මා ලබපු දේ ගැන මට සතුටුයි" ඔස්කා කියා සිටියේය.
Oscar Pistorius will go down in Olympic London
Oscar Pistorius will be the first runner to the second leg amputees who will compete in the Olympics after the team elected to South Africa to London in 2012. 25-year-old runner was elected to the 4x400 meter relay numbers.
"Today is the day which I am most proud of in all my life, It's a real honor and I am very pleased with the hard work over the years, determination and sacrifice." Oscar Pistorius said.
"Today is the day which I am most proud of in all my life, It's a real honor and I am very pleased with the hard work over the years, determination and sacrifice." Oscar Pistorius said.






