තම මුත්‍රා බීමට සහ නැමට ගන්නා කේයිරි | Video

.
Carrie, Who Drinks And Bathes Her Own Urine | TLC'S "My Strange Addiction" වැඩසටහන සහභාහි වෙමින් එක කාන්තාවක් පවසා ඇත්තේ  තමාගේම

 මුත්‍රා බීමට ඇය ඇබ්බැහි වී ඇති අතර එමගින් තම පිළිකා රෝගය සුව කර ගත හැකි බවට ඇය විශ්වාස කරන බවය. වයස අවුරුදු 53ක් වන කේයිරි වැඩසටහනට පෙර පවසා ඇත්තේ වසර හතරක් පුරාවටම ඇය තම මුත්‍රා වලින් ඇස් සෝදන අතරම නහයට පවා දමා ගන්නා බවය. එපමණක් නොව තම දත් මැදීමට ඇය තම මුත්‍රා භාවිත කරන අතර එය වතුර වැනි රසයක් ඇයට ගෙන දෙන බවට කේයිරි පවසා ඇ ත. කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙම තත්වය ඇගේ සෞඛ්‍යට අහිතකරන බවය. 

Carrie, Who Drinks And Bathes Her Own Urine


A woman who appeared on TLC'S “My Strange Addiction” is said to be  drinking her own urine in what she believes is a perfect way to battle her cancer. The 53-year-old Carrie, says in a preview to the show that for the past four years, she has also washed her eyes with it, poured it in her nose using a neti pot and brushes her teeth in urine."It tastes like water to me," she told her friend. But, most doctors doubt the practice's health benefits, warning it can cause dehydration and can damage your body.