Facebook To Launch Their Smartphone In Next Year | විදෙස් වාර්තා වලට අනුව ලොව විශාලතම සමාජ වෙබ් අඩවියේ හිමිකාරිත්වය දරණ Facebook
ආයතනය ලබන වසරේදි තම ස්මාට් දුරකථනය හදුන්වා දිමට නියමිත බවට වාර්තා වේ. Facebook ආයතනය විසින් නොයෙකුත් දුරකථන සම්බන්ධව විශේෂඥ එංජිනේරුවන් සේවයට ගන්නා බවටද සදහන් වේ. කෙසේ වෙතත් ඉතා වේගයෙන් දියුණුවන ජංගම දුරකථන ක්ෂේත්රය තුළ විශාල ලාභයක් උපයා ගැනිමට නොහැකි බවට සමාගම පවස අතරම පසුගිය දා Facebook සමාගම විසින් තම Mobile Application Store සේවාව ආරම්භ කර ඇත.

Facebook To Launch Their Smartphone In Next Year
Reports have suggested that social networking giant Facebook is to launch its own smartphone by next year. Some Medias have reported that the network had been hiring several smartphone engineers. Facebook recently admitted it was struggling to make money out of its growing mobile audience. The company, which recently floated on the stock market, has also just launched its own mobile application store.