Microsoft, Yammer හරහා සමාජ වෙබ් අඩවි කලාපයට | Video

.
Microsoft To Enter Social Networking Arena With Yammer | Microsoft ආයතනය සහ Yammer ආයතනය විසින් ජුනි 26 වනදා නිවේදනයක් නිකුත්

කරමින් පවසා ඇත්තේ ඔවුන්එක් ගිවිසුමකට එලබ ඇති අතර ඒ අනුව Microsoft ආයතනය විසින් සමාජ වෙබ් අඩවියක් වන Yammer ආයතනය ඩොලර් බිලියන 1.2 ක මුදලකට මිලදී ගැනීමට නියමිත බවය. ඒ අනුව Microsoft කාර්යාල අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කර්ට් ඩෙල්බෙන් යටතේ Yammer ආයතනය කටයුතු කිරීමට නියමිතය. 2008 වසරේ එළිදැක්වූ මෙම Yammer නමැති සමාජ වෙබ් අඩවිය සතුව ග්‍රාහකයන් මිලියන 5 ක් පමණ දැනට සියන බවට වාර්තා වේ.

Microsoft To Enter Social Networking Arena With Yammer


Microsoft Corp. and Yammer Inc. on 26th June announced that they have entered into a definitive agreement under which Microsoft will acquire Yammer, a leading provider of enterprise social networks, for $1.2 billion in cash. Yammer will join the Microsoft Office Division, led by division President Kurt DelBene, and the team will continue to report to current CEO David Sacks. Launched in 2008, Yammer now has more than five million corporate users.