Charred bodies of mother, daughter found in Kinniya | කින්නියා ප්‍රදේශයේ නිවසකින් පිළිස්සුණු මළසිරුරු දෙකක් හමුවෙයි. කින්නියා ආලන්කේනි ප්‍රදේශයේ නිවසක තිබි පිළිස්සි මිය ගිය මවකගේ හා දියණියකගේ සිරුරු පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි මච්චෝන්දන් විජයරාණි හා 21 හැවිරිදි
මච්චෝන්දන් විජයරාණි නැමැති ඇයගේ දියණිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
කාර්යාලය පවසයි.ඊයේ ප.ව (5.00) ත් අද පෙ.ව (8.00) ත් අතර මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.මෙය ඝාතනයක්දැයි සෙවීමට කින්නියා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.



