Windows 8 මෙහෙයුම් පද්ධතිය ඔක්තෝම්බර් 26 වන දින නිකුත් කිරීමට කටයුතු | Video

.
Microsoft To Release Windows 8 On October 26 | Microsoft ආයතනය විසින් ඔක්තෝම්බර් 26 වන දින Windows 8 මෙහෙයුම් පද්ධතිය අලෙවි කිරීමට කටයුතු සුදානම් කර ඇති බවට වාර්තා වේ. මෙම උසස් මට්ටමේ මෙහෙයුම් පද්ධතිය touch screens සහ tablet පරිගණකයන්හි ඉතා හොදින් ක්‍රියාත්මක වන සේ නිර්මාණය කර ඇති බවට කියවේ. Microsoft විසින් මෙම අලෙවි කිරීමේ දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ බදාදා (18/07) දිනයේ පවතී ආයතන සමුළුවකදී සහ blog ප්‍රකාශයකින් අනතුරුවය. 

මේ අනුව දැනට Windows XP, Vista හෝ 7 භාවිතා කරන්නන් හට $ 40 ක මුදලක් වැය කොට Windows 8 ලබා ගත හැකි අතර ජුනි 2 වන දිනට පසුව Windows 7 මිලදී ගත් අය හට $ 15 ක මුදලක් වැය කොට Windows 8 මෙහෙයුම් පද්ධතිය ලබා ගැනීමට අවස්ථාව ඇති බවට සදහන් වේ.

Microsoft To Release Windows 8 On October 26


Microsoft says Windows 8 will go on sale Oct. 26. The upgrade to its operating system is designed to work better with touch screens and on tablet computers. Microsoft announced the date in a blog post and at its annual sales meeting Wednesday (18/07). As an upgrade for users of Windows XP, Vista or 7, Windows will cost $40. That's much less thanMicrosoft Corp. has charged for previous operating system upgrades. People who bought a Windows 7 computer on June 2 or later can upgrade for $15.