Z-Score before July 25 – Examinations Commissioner |
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ “ඉසෙඩ් ස්කෝර්” ලකුණු ජූලි මස
25 වැනිදාට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා
විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා ඇතැයි රජයේ
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Z-Score before July 25 – Examinations Commissioner
Examination Commissioner informed the Supreme Court today
that the Z-Score of the 2011 GCE A/Level Examination will be released before
July 25, the Government Information Department confirmed.



