ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සී කාණ්ඩයේ පිරිමි තනි ඉසව් බැඩ්මිටන් මූලික වටයේ තරගයෙන් නිලූක සිය ජයග්‍රහණය තහවුරු කර ඇති බව සඳහන්ය.
පිරිමි බැඩ්මින්ටන් කේවළ තරගය සඳහා කාණ්ඩ 16ක් යටතේ ක්‍රීඩකයන් තරග වදින අතර නිලුක තරග වදින්නේ " සී " කාණ්ඩය යටතේයි.
ලෝක බැඩ්මිටන් ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල නිලූකගේ ස්ථානය වන්නේ 48 වන ස්ථානයයි.
Niluka upsets 8th ranked Kenichi Tago
Sri Lanka’s top shuttler Niluka Karunaratne defeated World Number 8 Japan’s Kenichi Tago 2-0 at Wembley Arena in the Olympic men’s badminton singles Group C at the 2012 London Games on Monday.
Niluka, World No 48, was the clear underdog going into the match however succeeded in beating Tago 21-18, 21-16 in 44 minutes.
Niluka Karunaratne, who has been on a world tour of badminton’s backblocks for 10 months, says: “This is the biggest win in the history of Sri Lanka badminton.”
Sri Lanka’s overall captain, Karunaratne has won the national men’s singles championship title on ten occasions since 2000.



