Svetlana Pankratova: World's Longest Legs --more than 4 feet long | ගිනස් ලෝක වාර්ථා පොතට අනුව ලෝකයේ දිගම පාද යුගලය හිමි වන්නේ රුසියන් ජාතික කාන්තාවක් වන ස්වෙට්ලනා පන්ක්රටොවා හටයි. මැය ලෝකයේ උසම කාන්තාව නොවුනත් මැයගේ පාද සෙන්ටිමීටර 132ක් (අඩි 4යි අඟල් 4ක්) දිගයි. මැයගේ ඉහළ සිරුර බොහෝදුරට සාමාන්‍ය ලෙස පිහිටා තිබීම නිසා මැයගේ උස සෙන්ටිමීටර 196ක් (අඩි 6යි අඟල් 5ක්) පමනයි. මැයගේ අඩියක ප්‍රමාණයද තරමක් විශාල බැවින් පාවහන් සොයාගැනීම තරමක් අපහසුය. 1992 සිට 1995 දක්වා පන්ක්රටොවා ඇමෙරිකාවේ බාස්කට් බෝල් ක්‍රීඩා කල බවද සඳහන් වේ.
Svetlana Pankratova: World's Longest Legs --more than 4 feet long
Russian woman Svetlana Pankratova has, according to Guinness World Records, the longest legs of any woman in the world. While she is not the world's tallest woman, her legs are 132 centimetres (4 ft 4 in) long. Because her upper body is of much more typical dimensions, she is 196 centimetres (6 ft 5 in) tall. She has also very large feet, size 13 (US) / 46 (EU), making shopping for shoes difficult. From 1992 to 1995, Pankratova played women's basketball in the USA.
ලොව කුඩාම මිනිසා සමග හිඳ ගත් ඡායාරූප කිහිපයක්






