Return to ICE AGE continental drift | Trailer

.
Return to ICE AGE continental drift | අයිස් ඒජ් 4 ලෙස හදුන්වනු ලබන කොන්ටිනෙන්ටල් ඩ්‍රිෆ්ට් චිත්‍රපටය පරිගණකය මගින් ජීවය ලැබූ වික්‍රමාන්විත ප්‍රහසනයකි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ස්ටීව් මාටිනෝ හා මයික් තර්මියර් විසිනි.

කාටූන් චිත්‍රපට ලෝලීන්ගේ මනදොළ සපුරාලන ආකර්ෂණීය අයිස් ඒජ් චිත්‍රපට මාලාවේ තවත් චිත්‍රපටයක් ඊ.ඒ.පී. මණ්ඩලයේ සැවෝයි 3D සිනමාහලේදී නැරඹිමට අවස්ථාව ඇත.

Return to ICE AGE continental drift


The latest of the ‘Ice Age’ computer -animated comedy movie series ‘Ice Age- Continental Drift’ directed by Steve Martino and Mike Thurmeier is now being released at Savoy 3D, Welllawatta.