
9 Year Old Girl In China Gives Birth To A Baby Boy | උතුරු චීනයේ පසුගිය ඉරිදා දිනයේ වයස අවුරුදු 9 ක් පුංචි දැරවියක් විසින් රාත්තල් 6 ක් බරැති පිරිමි දරුවෙකු බිහි කර ඇති බවට වාර්තා වේ.
පොලිසිය විසින් දිගින් දිගටම තොරතුරු අනාවරණය කරමින් පසුවන නමුත් තවමත් මෙම අලුත් උපන් දරුවාගේ පියා කවුරුන් දැයි සොයා ගැනීමට නොහැකිවී ඇත. හ්ජ්ඣ්ජ්හ් රෝහලේ ප්‍රසුති ශල්යකර්මගාරයේ සාමාන්‍ය ගැබිණි මවක් ලෙස මෙම දැරවිය දරුවා ප්‍රසුත කර ඇති බවට සදහන් වේ.
9 Year Old Girl In China Gives Birth To A Baby Boy
In northeast China last Sunday (07/22), a 9-year-old girl gave birth to a healthy 6-pound baby boy. The identity of the father has not yet been released, although the police have reportedly been contacted. According the reports baby was delivered by cesarean section at a Changchun hospital, and both the mom and newborn are doing well.


