Shuttler Thilini Jayasinghe qualifies for Olympics | බැඩ්මිටන් තිළිණි ඔලිම්පික් සුදුසුකම් ලබයි. බැඩ්මිටන් ක්රීඩිකා තිළිණි ජයසිංහ,2012 ලන්ඩන් ඔලිම්පික් ක්රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ඇති බව ශ්රී ලංකා බැඩ්මිටන් සංගමයේ සභාපති පරාක්රම බස්නායක මහතා කියා සිටියේය. ඇය 2008 වසරේදී බීජිං ඔලිම්පික් උළෙල නියෝජනය කළ අතර බැඩ්මිටන් ක්රීඩාව වෙනුවෙන් ඔලිම්පික් උළෙලකට ශ්රී ලංකාව නියෝජනය කළ ප්රථම ක්රීඩිකාවද වූවාය.
Shuttler Thilini Jayasinghe qualifies for Olympics
Sri Lanka Badminton player Thilini Jayasinghe has qualified for the 2012 London Olympics, President of the Sri Lanka Badminton Association Parakrama Basnayake said. Jayasinghe made history at the 2008 Beijing Olympics by becoming the first Sri Lankan women’s badminton player ever to represent Sri Lanka at the Olympics.



