හොලිවුඩ්හි වැඩිම ආදායමක් වාර්තා කල රංගන ශිල්පියා Tom Cruise

.
Tom Cruise Named Hollywood's Highest Paid Actor | වසර 5 ක විවාහයකින් අනතුරුව තම බිරිද වූ Katie Holmes ගෙන් පසුගිය දා දික්කසාද වූ Tom

Cruise, 2011 මැයි මස සිට 2012 මැයි මස දක්වා කාලය තුල ඩොලර් මිලියන 75 ක ආදායමක් ලබා ගනිමින් එම කාලය තුල වැඩිම ආදායමක් ලබා ගත් රංගන ශිල්පියා ලෙස නම් කර ඇත. පසුගිය අගහරුවාදා (03/07/2012) දිනයේ 50 වෙනි වියට පා  තැබූ Tom Cruise,  'Mission: Impossible - Ghost Protocol'  චිත්‍රපටයේ ඉතා සාර්ථක ලෙස රංගනයෙන් දායක වූ අතර එම චිත්‍රපටය ඩොලර් මිලියන 700 කට අධික ආදායමක් සාර්ථක ලබා ගත් බවට කල බවට වාර්තා වේ.

Tom Cruise Named Hollywood's Highest Paid Actor


Tom Cruise, who is reeling from wife Katie Holmes' shocking Thursday divorce filing last week after five years of marriage, topped Forbes' list of highest earning actors, after earning 75 million dollars between May 2011 and May 2012. The actor who turned 50 on (03/07/2012) Tuesday, enjoyed a successful year after the flick 'Mission: Impossible - Ghost Protocol' earned more than 700 million dollars at global box offices.