පියාඹන රොබෝවරුන්ගෙන් ජේම්ස් බොන්ඩ් තේමා ගීතය | Video

.
Flying Robots Play the James Bond Theme Song | මෙම වීඩියෝව මගින් පෙන්වන්නේ TED සමුළුවේදී ඉදිරිපත් කල ස්වයන්ක්‍රීය පියාඹන රොබෝවරු විසින් සුප්‍රසිද්ධ ජේමස් බොන්ඩ් තේමා ගීතය වාදනය කරන අයුරුයි. 

මෙම වීඩියෝව ඉදිරිපත් කරනු ලැබුවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යාපනික අධ්‍යක්ෂක වන විජේ කුමාර් විසිනි. මෙය මගින් ඔහු අසා සිටි පිරිසට රොබෝ තාක්ෂනයේ දියුණුව පිලිබඳ මූලිකව හඳුන්වාදෙනු ලැබීය.

Flying Robots Play the James Bond Theme Song


This music video that debuted at the TED conference showing flying, autonomous robots playing a coordinated version of the James Bond theme song.

The video was the culmination of a presentation by The University of Pennsylvania’s Deputy Dean for Education Vijay Kumar, who showed off recent advances in robotics and gave the audience a primer in how they work.