ලොව වේගවත්ම මිනිසා Usain Bolt | Video

.
Usain Bolt the fastest man on Erath  | ලොව වේගවත්ම මිනිසා ලෙස ජැමෙයිකාවේ උසේන් බෝල්ට් කිරුළු පළඳී.  මිටර් සියය ධාවන අවසන් තරගය ඊයේ පැවැත්විණ. එහිදී තත්පර නවයයි දශම හයයි තුනකින් නව ඔලිම්පික් තරග වාර්තාවක් පිහිටුවා  රන් පදක්කම දිනා ගැනීමට උසේන් බෝල්ට් සමත් විය. රිදී පදක්කම ද ජැමෙයිකානු ජාතිකයකු වන යොහාන් බ්ලේක්(9.75) විසින් දිනා ගන්නා ලද අතර ලෝකඩ පදක්කම ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් හට හිමි විය.

Usain Bolt the fastest man on Erath


Usain Bolt became the fastest man on Earth when defended his men’s 100m title in 9.63, a new Olympic record in London Olympics yesterday. Silver was won by his compatriot Yohan Blake (9.75) and the Bronze by Justin Gatlin of USA, who had served a four-year suspension for doping. All first seven men broke 10 seconds.